මෝදි අප්‍රේල් මුල දිවයිනට
By Gagana News
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එළඹෙන අප්‍රේල් මස මුල් දින කිහිපයේ මෙරට සංචාරයක නිරතවීමට නියමිත බව අද (15) පාර්ලිමේතුවේ අදහස් දක්වමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.
මෙම සංචාරයේදී දෙරට අතර නව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.