ශ්‍රී ලංකාවට බලාපොරොත්තුවක්.... තීරණය ලබන සතියේ
Lankasri
Economy of Sri Lanka
Businessman
By Akash
ශ්‍රී ලංකාවට ලබාදෙන GSP+ බදු සහනය සමාලෝචනයට යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (15) පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව ප්‍රකාශ කර සිටියා.
මේ අතර සයිප්‍රස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතා ඉක්මනින් විවෘත කරන බව ද ඔහු කියා සිටියා. ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ.
