හිටපු ජනාධිපතිවරයෙක් අභවප්‍රාප්ත වෙලා..(PHOTOS)

By krishani Feb 10, 2025 05:13 PM GMT
Report

මේ කියන්න යන්නේ ලොවම සංවේදී වුණ කාරණාවක් ගැනයි.

ඒ තමයි නැමීබියාවේ පළමු ජනාධිපති සෑම් නුජෝමා අභාවප්‍රාප්ත වී ඇති බවයි.

මිය යන විට ඒ මහතා 95 වියේ පසු විය.

හිටපු ජනාධිපතිවරයෙක් අභවප්‍රාප්ත වෙලා..(PHOTOS) | Namibias First President Sam Has Passed Away

ඒ සුව කළ නොහැකි අසනීපයකින් රෝහල් ගත කර සිටිය දී මෙලෙස මියගොස් ඇත්තේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙ නව වෙනසක්.. රියදුරු බලපත්‍රය ගැනත් වෙනස්ම තීරණයක් මෙන්න..

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙ නව වෙනසක්.. රියදුරු බලපත්‍රය ගැනත් වෙනස්ම තීරණයක් මෙන්න..

බැංකු ගිණුමට වැටුණ ද බලන්න.. රජයෙන් අද මුදල් දාලා..

බැංකු ගිණුමට වැටුණ ද බලන්න.. රජයෙන් අද මුදල් දාලා..

ඒ වින්ඩ්හෝක් අගනුවර දී ය.

හිටපු ජනාධිපතිවරයෙක් අභවප්‍රාප්ත වෙලා..(PHOTOS) | Namibias First President Sam Has Passed Away

කෙසේ වෙතත්, ඔහු 1990 දී ජනාධිපති ධුරයට පත් වූ අතර 2005 දක්වා එම ධුරයේ කටයුතු කර ඇත.