උපන්දිනේ දවසම නාමල්ට වෙච්ච නස්පැත්තිය - සුබ පැතුම් මැද ගිණුමත් අක්‍රීය වෙයි

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ උපන්දිනය ඊයේ(10) දිනයට යෙදී තිබුණු අතර එදින ඔහුට යම් අකරතැබ්බයක් සිදුවූ බව වාර්තා වේ.

එනම් නාමල් රාජපක්ෂට සුබපතා ලැබුණු අතිවිශාල ඇමතුම් හා පණිවිඩ හේතුවෙන් ඔහුගේ වට්ස්ඇප් ගිණුම අක්‍රිය වී ඇත.

කෙසේ වෙතත් මෙම අක්‍රියවීම තාවකාලික සිදුවූ අතර ඉතා ඉක්මනින් වට්ස්සැප් ගිණුම නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට ඔහු කටයුතු කර ඇත.

ඊයේ කොමිසමට භාර දුන්න මහින්දගේ දිවුරුම් ප්‍රකාශය ගැන ආන්දෝලනයක්? රට කළඹපු වත්කම් කියන්න තව කල් ඉල්ලයි?

ඊයේ කොමිසමට භාර දුන්න මහින්දගේ දිවුරුම් ප්‍රකාශය ගැන ආන්දෝලනයක්? රට කළඹපු වත්කම් කියන්න තව කල් ඉල්ලයි?

සුපුරුදු ලෙස සෑම උපන් දිනයකම ජය ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහා චෛත්‍යරජාණන් වහන්සේ වන්දනාමාන කිරීම සිරිත එදිනද සිදුකළ ඔහු මිහින්තලය කටු සෑයද වැද පුදා ගෙන ඇත.

එමෙන්ම වාර්තා වූ ආකාරයට මෙවර උපන් දිනයට කලින්දා නාමල් අනුරාධපුරයට පැමිණ ඇත්තේ ලිමිණි හා තම පුතුන් දෙදෙනාද සමඟ වූ අතර ඔහු මෙවර උපන්දින සාදයක් නොපැවැත්වූ බව සඳහන්.

ආණ්ඩුව ඉවරයි? කඩේ ගිය බව පිළිගන්න ගමන් තවත් ආණ්ඩුව හෝදන් නැති බවට සමාජ මාධ්‍ය කළඹමින් නිර්මාල්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුව ඉවරයි? කඩේ ගිය බව පිළිගන්න ගමන් තවත් ආණ්ඩුව හෝදන් නැති බවට සමාජ මාධ්‍ය කළඹමින් නිර්මාල්ගෙන් ප්‍රකාශයක්

රජයේ ඉහළ පෙළේ නිලධාරිනියක් ගෙදර යවන්න සියල්ල සූදානම් - හේතුව මෙන්න

රජයේ ඉහළ පෙළේ නිලධාරිනියක් ගෙදර යවන්න සියල්ල සූදානම් - හේතුව මෙන්න