වෙසක් දිනයට නාමල්ගෙන් සුබපැතුමක්
වෙසක් මංගල්‍යය ආශ්‍රිත බොදු සංස්කෘතිය පිළිඹිගු කරමින් බෞද්ධයන් අති උත්කර්ෂවත් ලෙස සමරනු ලබයි .
බුදු රදුන්ගේ උතුම් වූ තෙමගුල සිහි කරමින් සමරන මේ වෙසක් උත්සවය සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිවිඩයක් එකතු කර තිබේ.
''බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම් තුළින් සියළුම දෙනාගේ ආධ්‍යාත්මික සහ සමාජීය වටිනාකම් තව දුරටත් ශක්තිමත් වන පිංබර වෙසක් මංගල්‍යයක් වේවා .''