පාර්ලිමේන්තු කාරක සභාවෙන් නාමල් රාජපක්ෂ අස්වෙයි

Report

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව එම පුරප්පාඩුවට එම පෙරමුණේ මන්ත්‍රී ඩිව් වානක මහතා තේරීම් කාරක සභාව මඟින් පත් කරනු ලැබ ඇතැයි කථානායක වෛද්‍ය ජගත් චික්‍රමරත්න මහතා අද (19) දින පාර්ලිමේන්තුවට දැන්වීය.

‘පිටු ඉරා දැමුවා’- සැකකරුවන් විසින් පාස්කු විමර්ශනය නතර කළ ආකාරය ජනපති හෙළි කරයි

‘පිටු ඉරා දැමුවා’- සැකකරුවන් විසින් පාස්කු විමර්ශනය නතර කළ ආකාරය ජනපති හෙළි කරයි

රෙදි ගැළවෙන ප්‍රශ්න ඇහුවට ට්‍රම්ප් තවත් මාධ්‍යවේදිනියකට ප්‍රසිද්ධියේ බැණ වදියි - බලපත්‍රය ඉවත් කරන්නත් ඉල්ලයි

රෙදි ගැළවෙන ප්‍රශ්න ඇහුවට ට්‍රම්ප් තවත් මාධ්‍යවේදිනියකට ප්‍රසිද්ධියේ බැණ වදියි - බලපත්‍රය ඉවත් කරන්නත් ඉල්ලයි