නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන එයි
By Malith Madushan
ක්රිෂ් ගනුදෙනුවට අදාළ නඩු විභාගය සඳහා පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (16) කොළඹ මහේස්ත්රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.
එම ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙන එනු ලැබ ඇත.
අදාළ නඩුව අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවීමට නියමිත බව අද දෙරණ වාර්තා කරයි.