අද රටම උණුසුම් කරන පාර්ලිමේන්තුව - රක්ෂිත බන්ධනාගාරයේ සිට නාමල්ටත් එන්න අවසර

Report

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (08) දින පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගි වීමට අවසර ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව කථානායකවරයා ලබාදී ඇති අවසරයකට ඔහුව පාර්ලිමේන්තුව වෙත රැගෙන යන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා පවසයි.

අද 2 න් පස්සේ මේ ප්‍රදේශවල කාලගුණය කැළඹෙයි - මි. මී 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

අද 2 න් පස්සේ මේ ප්‍රදේශවල කාලගුණය කැළඹෙයි - මි. මී 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට, ඉදිරි පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගි වීමට අවසර දෙන මෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය ඔස්සේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත ලිපියකින් මෙම ඉල්ලීම සිදුකර ඇත.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට නිවසින් ආහාර ලබාගැනීමට ද අවසර ලබාදී ඇත. ඒ, ඔහුගේ පවුලේ ඥාතීන් කළ ඉල්ලීමකට අනුවයි.  

ශ්‍රීපාද කන්ද නාය යාමක්? රටම පේ වෙලා එන ශ්‍රීපාදස්ථානය ගැන නරක ආරංචියක්

ශ්‍රීපාද කන්ද නාය යාමක්? රටම පේ වෙලා එන ශ්‍රීපාදස්ථානය ගැන නරක ආරංචියක්

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්