හා හා පුරා කියලා කඩ පනහෙන් ඇරඹෙන නාමල්ගේ මංගල රැලියේ අද සිදු වෙන්න යන දේ.

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද පස්වරු 2.00ට අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේදී එම රැලිය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ කියා සිටියේ.

මාලිමාවෙන් රංජන්ට පාර්ලිමේන්තු වරමක්? - (VIDEO)

මාලිමාවෙන් රංජන්ට පාර්ලිමේන්තු වරමක්? - (VIDEO)


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් පිරිස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වුවද ජනතාව එලෙස නොකරනු ඇති බවත්, බිම් මට්ටමේ සියළු දෙනා නැවත පොහොට්ටුව සමග එක්ව ඇති බවත් ඔහු පවසනවා.

හදිසියේම රු 10,000 සහනාධාරය 30,000ක් දක්වා වැඩි කෙරේ. - එය ලැබෙන්නේ මෙහෙමයි. - තවත් දෙයක් නොමිලේ.

හදිසියේම රු 10,000 සහනාධාරය 30,000ක් දක්වා වැඩි කෙරේ. - එය ලැබෙන්නේ මෙහෙමයි. - තවත් දෙයක් නොමිලේ.

විශේෂයෙන්ම කඩපනහ භූමියේ පවත්වන රැලියට පිට පළාත්වලින් ජනතාව රැගෙන නොඑන ලෙස තමා පක්ෂ සංවිධායකවරුන්ට දන්වා ඇති බවද නාමල් රාජපක්‍ෂ සඳහන් කරනවා.

මේ අතර වෙනත් පක්‍ෂ සෙනග පෙන්වීම සඳහා පිටපළාත්වල සිට බස්වලින් ජනතාව ගෙන ආවත්, ඔවුන්ගේ කාලය සහ මුදල් නාස්ති කර එසේ නොකළ යුතු බවට තමා උපදෙස් දුන් බවයි ඔහු අවධාරණය කර සිටියේ.

TIN අංකය ගැන කළ විශේෂ දැනුම්දීමක්. -නැත්නම් දඩ හෝ සිර දඬුවම්. - කරන්න යන අලුත්ම වැඩේ මෙන්න.

TIN අංකය ගැන කළ විශේෂ දැනුම්දීමක්. -නැත්නම් දඩ හෝ සිර දඬුවම්. - කරන්න යන අලුත්ම වැඩේ මෙන්න.


කෙසේ වෙතත් අද (21) අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේ පැවැත්වෙන රැලිය සඳහා සහභාගි වන ලෙස ඔහු ප්‍රදේශයේ ජනතාවට ඇරයුම් කරනවා.   

මෙතෙක් ඉතිහාසයේ සිදු නොවූ ආකාරයට හදිසි මිල වෙනස්වීමක් ගැන දැන් ලැබුණු ආරංචිය. - නව මිල ගණන් මෙන්න.

මෙතෙක් ඉතිහාසයේ සිදු නොවූ ආකාරයට හදිසි මිල වෙනස්වීමක් ගැන දැන් ලැබුණු ආරංචිය. - නව මිල ගණන් මෙන්න.