දෙවෙනි තට්ටුවට විතරක් නෙමෙයි කක්කුස්සියටත් මුල් ගල් තියන්න - හිරේ ඉදන් කෙලින්ම පාර්ලිමේන්තුවට ආ නාමල් යකා නටයි - පාර්ලිමේන්තුව මැදම ආණ්ඩුව පට්ට ගහපු නාමල් [VIDEO]

Report

බන්ධනාගාරතව සිට අද පාර්ලිමේන්තුව ඇමතීම සදහා පාර්ලිමේන්තුව වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැමිණ සිටියේය.

එහිදී සභාව අමතමින් නාමල් මන්ත්‍රීවරයා වර්තමාන ආණ්ඩුව විසින් පොරොන්දුව වී ඉටු නොකල පොරොන්දුව ගැන ප්‍රශ්ණ කර සිටියේය.

එහිදී ගොවීන්ගේ ජල ගැටලු,දිට්වා ව්‍යසනයෙන් හානියෙන් පත් වූ ජනතාවගේ වන්දි කටයුතු මෙන්ම ශ්‍රී ලංකාව විසින් නේපාලයට ලබා දීමට සූදානම් වන ආධාර මුදල් ගැන ප්‍රශ්ණ කර සිටියේය.

අද ඉල්ලන අයට සති දෙකෙන් අංක තහඩු - රියදුරු බලපත්‍ර ගැනත් අවදානය - කහ කොළ අංක තහඩුවෙන් කෝකද හරි - ඇමති බිමල්ගෙන් පිළිතුරු

අද ඉල්ලන අයට සති දෙකෙන් අංක තහඩු - රියදුරු බලපත්‍ර ගැනත් අවදානය - කහ කොළ අංක තහඩුවෙන් කෝකද හරි - ඇමති බිමල්ගෙන් පිළිතුරු

එමෙන්ම ජනපති අනුර බේරුවල යෑමේදී මාර්ග වසා දැමීම හා වරායට නැව් ඒම වැලක්වීම ගැනත් විශ්වවිද්‍යාලය 50ක් නිර්මාණය කරන බවට කල පොරොන්දුව ඉටු නොවීම ගැනත් චෝදනා කළේය.

එමෙන්ම රටේ රෝගීන්ට බෙහෙත් නොමැති වීම හා රෝහල් සදහා පහසුකම් නොමැති වීම ආදි ගැටලු රාශියක් පෙන්වා දුන්නේය.

නාමල් රාජපක්ශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව අමතමින් කල කතාවේ දර්ශන පහතින්,

ශිරන්ති රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු ප්‍රබලයන් රැසක් නාමල් හමුවට

ශිරන්ති රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු ප්‍රබලයන් රැසක් නාමල් හමුවට

රටේ මහජනතාවට අති විශේෂ නිවේදනයක් - නියෝජ්‍ය පොලිස්පතිගෙන් වාහන හිමියන්ට දැනුවත් කිරීමක්

රටේ මහජනතාවට අති විශේෂ නිවේදනයක් - නියෝජ්‍ය පොලිස්පතිගෙන් වාහන හිමියන්ට දැනුවත් කිරීමක්

දෙවෙනි තට්ටුවට විතරක් නෙමෙයි කක්කුස්සියටත් මුල් ගල් තියන්න - හිරේ ඉදන් කෙලින්ම පාර්ලිමේන්තුවට ආ නාමල් යකා නටයි - පාර්ලිමේන්තුව මැදම ආණ්ඩුව පට්ට ගහපු නාමල්  | Namal Questions Government Promises In Parliament