බිහිසුණු පිහි ඇනුමකින් පුද්ගලයින් 8ක් මරුට..
World
Murder
By Aruna
නැගෙනහිර චීනයේ විද්‍යාල පරිශ්‍රයක සිඩුවූ පිහි ඇනුමකින් පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
චීන පොලීසිය පවසන්නේ, Yixing නගරයේ Wuxi වෘත්තීය කලා හා තාක්ෂණ ආයතනයේදී ඊයේ සවස 6:30 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
සිද්ධිය වූ ස්ථානයේදීම සැකකරුව අත් අඩංගුවට ගෙන තිබේ.
ඔහුත් එම ආයතනයෙන් උපාධිය හැදෑරූ අයෙක් වන තර, විභාගය අසමත් වීම, උපාධි සහතිකයක් නොලැබීම සහ සීමාවාසික වන්දි පිළිබඳ අතෘප්තිය යන කරුණු නිසා මානසික ආතතියකට පත්ව මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට ප්‍රකාශයක් ලබා දේ ඇති බවයි.

ජනප්‍රිය රංගන ශිල්පිණියකගේ නිරුවත් වීඩියෝවක් ලීක් වෙලා..ඇය කරන සියලු දේ වීඩියෝ කළා ද? සමාජ ජාල කළඹයි.
කෙසේ වෙතත් ප්‍රචණ්ඩකාරී අපරාධ අවම චීනයේ මෑත කාලීනව ප්‍රහාර මාලාවක් සිදුවන බවයි.
පසුගිය සඳුදාද, පදිකයන් පිරිසක් මතට වාහනයක් ධාවනය කරවීමෙන් 35 දෙනෙකු මරණයට පත්ව තවත් 40 දෙනෙකු තුවාල ලබා ඇත.
