ජනප්‍රිය රංගන ශිල්පිණියකගේ නිරුවත් වීඩියෝවක් ලීක් වෙලා..ඇය කරන සියලු දේ වීඩියෝ කළා ද? සමාජ ජාල කළඹයි.

Report

ජනප්‍රිය රංගන ශිල්පිණියක යයි කියන වීඩියෝවක් සමාජ ජාල වල මේ වන විට හුවමාරු වෙමින් පවතිනවා.

එම රංගන ශිල්පිනියගේ පාර්ශවයෙන් අදහස් දක්වා ඇත්තේ, නාන කාමරයක් තුළ නිරුවතින් සකස් කර ඇති එම වීඩියෝව කෘතිම බුද්ධි තාක්ෂණය යොදා සකස් කරන ලද්දක් බවටයි.

කෙසේ වෙතත් මෙම වීඩ්යෝව ඇයගේ යයි පවසා විවිධ සමාජ මාධ්‍ය ජාලා වන්හි මේ වන විට සංසරණය වෙමින් පවතී.

කෙසේනමුත් කෙනෙකුගේ පෞද්ගලිකත්වයට හානිවන ලෙස මෙවැනි වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහරින්නන්ට වහාම නීතියෙන් දඬුවම් ලබාදිය යුතු නොවන්නේ ද?

එය ඉදිරියේදී ඔබගේ මව,සහෝදරියෙක්ට, දියණියට සිදුවිය හැකියි.

එම නිසා මෙවන් වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමට පෙර සියදහස් වාරයක් සිතීම නුවනට හුරු කාරණයකි.