පක්ෂ ගත් විශේෂ තීරණයක් මත හිටපු ප්‍රබල මන්ත්‍රීවරුන් රැසක් යළි පාර්ලිමේන්තුවට එයි..එම පිරිස මෙන්න.

Report

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන සහ හිටපු ඇමැති රවී කරුණානායක පත් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම පෙරමුණෙන් මන්ත්‍රීවරු තිදෙනෙක් ඡන්දයෙන් තේරී පත්ව සිටනවා.

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි..

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි..


එම තිදෙනා ද ඇතුළුව මන්ත්‍රීවරු පස් දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ නායකයා ලෙස පත් කෙරෙන්නේ ද දිනේෂ් ගුණවර්ධන බවයි එම පක්ෂ ආරංචි මාර්ග කියා සිටින්නේ.

මෙම පෙරමුණ ලියාපදිංචි කර ඇත්තේ රවී කරුණනායක මහතා වන අතර, හිපු ජනාධිපති රනිල් වික්‍රමසංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීම සමබ්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කෙරෙන බව ද ඉහත අරංචි මාර්ග සඳහන් කරයි.

ජනප්‍රිය රංගන ශිල්පිණියකගේ නිරුවත් වීඩියෝවක් ලීක් වෙලා..ඇය කරන සියලු දේ වීඩියෝ කළා ද? සමාජ ජාල කළඹයි.

ජනප්‍රිය රංගන ශිල්පිණියකගේ නිරුවත් වීඩියෝවක් ලීක් වෙලා..ඇය කරන සියලු දේ වීඩියෝ කළා ද? සමාජ ජාල කළඹයි.

මේ අතර හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන, සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, පොදුජන පෙරමුණේ නාමල් රාජපක්‍ෂද ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.