මහජනතාවට කාරුණික නිවේදනයක් - අද සවස 6 සිට 13 වෙනිදා උදේ 4 දක්වා වලංගුයි

Report

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් මාතලේ දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ මහනුවර දුම්රිය ස්ථාන අතර සැතපුම් 02 දම්වැල් 52 ස්ථානයේ පිහිටි මුල්ගම්පොල (රැන්ඩන් හිල්ස්) දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන ඇත.

ඒ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්. ඒ අනුව ද්විත්ව දුම්රිය මාර්ගයට සරිලන ආකාරයෙන් මෙම හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට නියමිතයි.

එබැවින් අද (10) පස්වරු 06.00 සිට ලබන ජූලි 13 වන දින පෙරවරු 04.00 දක්වා ක්‍රියාත්මක වන ආකාරයට මෙම දුම්රිය හරස් මාර්ගය වාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම වසා තබන බව සඳහන්.

පැයට කිලෝමීටර 200ක වේගෙන් ආසියා - පැසිෆික් කලාපයට ප්‍රබල සුළි කුණාටුවක් - සූදානමින් සිටින්නැයි රටේ සියලුම දෙනාට උපදෙස්

පැයට කිලෝමීටර 200ක වේගෙන් ආසියා - පැසිෆික් කලාපයට ප්‍රබල සුළි කුණාටුවක් - සූදානමින් සිටින්නැයි රටේ සියලුම දෙනාට උපදෙස්

ඒ අනුව ගැටඹේ - මහනුවර උඩ පාර සහ විලියම් ගොපල්ලව මාවත සම්බන්ධ කරන හරස් මාර්ගයේ මුල්ගම්පොල දුම්රිය හරස් මාර්ගය සම්පූර්ණයෙන් වසා තබයි.

එමෙන්ම මෙම කාල සීමාව තුළ රථ වාහන ධාවනයට තදබදය මගහරවා ගැනීමට සහ, එම කාල සීමාව තුළ ඇති විය හැකි අධික වාහන තදබදය මඟහරවා ගැනීමට්හ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

විශේෂ නිවේදනයක් - සති දෙකකට සියලුම පාසල් හා විශ්වවිද්‍යාල වසා දමන්න තත්ත්වය පාලනයෙන් තොරයි

විශේෂ නිවේදනයක් - සති දෙකකට සියලුම පාසල් හා විශ්වවිද්‍යාල වසා දමන්න තත්ත්වය පාලනයෙන් තොරයි

එයාව මරන්න නැත්නම් ඕන දෙයක් කරන්න මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. මම එයාගේ මිනිය ගෙදරට ගෙනියන්නේ නැහැ - නරුම පුතාගේ දේහය භාර ගැනීම මව ප්‍රතික්ෂේප කරයි

එයාව මරන්න නැත්නම් ඕන දෙයක් කරන්න මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. මම එයාගේ මිනිය ගෙදරට ගෙනියන්නේ නැහැ - නරුම පුතාගේ දේහය භාර ගැනීම මව ප්‍රතික්ෂේප කරයි