අනුර පාර්ලිමේන්තුවට ගර්ල්ෆ්‍රෙන්ඩ් බෝයිෆ්‍රෙන්ඩ්ව ගෙනාවා - ගෙදර නෝනා එක්ක ඔරොප්පු වෙලා අපෙන් අල්ලන්න එපා

Report

අද දින (18) රැස්වූ පාර්ලිමේන්තුවේදී මුජිබර් රහ්මාන් මන්ත්‍රීවරයා විසින් අමාත්‍ය බිමල් රත්නායක මහතාට විරුද්ධව කල ප්‍රකාශ කිහිපයක් හේතුවෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

එහිදී ඔහු පවසා සිටියේ,

සභානායකතුමා කතාව පටන් ගත්තෙම විපක්ෂෙට ගහලා. මේ පැත්ත බලන් කියනවා හොරු ඉන්නේ කියලා.දැන් හොරු ගෙනාවේ බලයට එතුමා තමා මහින්ද චින්තනේ ලිව්වේ.මහින්ද රාජපක්ශගේ 2005 තරුණයන්ට ජන්ද දෙන්නෙ කිව්වා බිමල් රත්නායක.ඔච්චර කේන්තියක් තියෙනවනම් මහින්ද රාජපක්ශගෙ පොටෝ එකක් ගෙනල්ලා ඉස්සරහෙන් තියාගන්න.තියාගෙන බනින්න.අපිට බනින්න එපා.අපි නෙමේ රාජපක්ශලා ගෙනාවේ. අපි සජබේ කවුරුත් රාජපක්ශලට චන්දේ දීලා නෑ. මේ ඉස්සරහ ඉන්න පේළියම චන්දේ දීලා තියෙනවා.රාජපක්ශලව බලේට ගෙනල්ලා අපිට බනිනවා. අනිත් එක හැමදාම මොනවද කියන වචන. 2022 මෙතන හන්දියට ඇවිත් පාර්ලිමේන්තුව ගිනි තියන්න අඩගැහුවා.අද පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන කතා කරනවා.පවුලම පාර්ලිමේන්තුවේ.අනුර කුමාර කිව්වේ පවුල් දේශපාලනේ අවසන් කරනවා කියලා.දැන් අනුර කුමාර නෝනවයි මහත්තයවයි පාර්ලිමේන්තුවට ගෙනාවා.තාත්තා පුතාවත් ගෙනාවා.ගර්ල්ෆ්‍රෙන්ඩ්වයි බෝයිෆ්‍රෙන්ඩ්වයි ගෙනාවා.බෝයිෆ්‍රෙන්ඩ් බෝයිෆ්‍රෙන්ඩ් විතරයි ගෙනාවේ නැත්තේ.බෝයිෆ්‍රෙන්ඩ් බෝයිෆ්‍රෙන්ඩ් ඉන්නවද කියලත් හොයන්න ඕනේ.මෙතුමා හිනා වෙනවා.මම දන්නවා මෙතුමා ඒ සබ්ජෙක්ට් එකේ නෑ කියලා.උදේ ඉදන් අපිට බනිනවා.පාර්ලිමේන්තුව හවස පහට පැයක් දික්කරලා බනිනවා.ගෙදර නෝනත් එක්ක තරහා වෙලා උදේට තරහා වෙලා ඉන්නවද දන්නෑ. නෝනා එක්ක ඔරොප්පු වෙලා ඇවිත් අපිව අල්ලගන්නවා. එයාට දුකයිලු පාසල් සිසුන් ගැන.එදා 87,88 මේ රටේ පාසල් යන දරුවන්ව මව්බිම නැත්නම් මරණය කියලා ළමයි පාරට ගෙනාවා.අද දුක්වෙනවා ළමයි ගැන.ඉස්කෝලේ ළමයි ගත්තා පාසලට " ලෙසයි.

ලොකු ප්‍රශ්ණයක් - නාමල් රාජපක්ෂට බ්‍රිතාන්‍යයේ දෙමළ ශිෂ්‍ය සංවිධානවලින් දැඩි විරෝධතා - මෙන්න විස්තරේ

ලොකු ප්‍රශ්ණයක් - නාමල් රාජපක්ෂට බ්‍රිතාන්‍යයේ දෙමළ ශිෂ්‍ය සංවිධානවලින් දැඩි විරෝධතා - මෙන්න විස්තරේ

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර