මන්ත්‍රී පැන්ෂන් කපන කෙටුම්පත ගැන දැනුම්දීමක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත් න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බව පවසයි.
ඒ අනුව, සියලුම පාර්ශවවලට මෙම පනත් කෙටුම්පතට විරුද්ධව අධිකරණයට යෑමට දින 14ක කාලසීමාව ලබා දී ඇත.
පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය ලබන මාසයේ අගදී සිදු කිරීමට නියමිතයි.