අද රත්තරන් ගන්න හිතුවත් වාසියි - පහළ ගිය රන් මිල
අද (14) දින මෙරට රන් මිල ඊයේ දිනට සාපේක්ෂව යම් අඩුවීමක් දක්නට ලැබේ.
ඒ අනුව ලෝක වෙළඳපොළේ රන් මිලෙහි සිදුවන වෙනස්කම් සමඟ මෙරට රන් මිල පහතින් දක්වා ඇත.
කෙසේ වෙතත් මෙම මිල ගණන් උච්චාවචනය විය හැකියි.
ශ්රී ලංකාවේ රන් මිල,

කැරට් 24 රන් ග්රෑම් 8 (22 KT (Per 8g)) - රුපියල් 365,000
කැරට් 22 රන් ග්රෑම් 8 (22 KT (Per 8g)) - රුපියල් 334,500
කැරට් 21 රන් ග්රෑම් 8 (21 KT (Per 8g) - රුපියල් 319,500
කැරට් 18 රන් ග්රෑම් 8 (18 KT (Per 8g)) - රුපියල් 273,500
