මන්ත්‍රී පැන්ෂන් කපන කෙටුම්පත ගැන දැනුම්දීමක්

Report

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත් න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බව පවසයි.

ඒ අනුව, සියලුම පාර්ශවවලට මෙම පනත් කෙටුම්පතට විරුද්ධව අධිකරණයට යෑමට දින 14ක කාලසීමාව ලබා දී ඇත.

පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය ලබන මාසයේ අගදී සිදු කිරීමට නියමිතයි.

බාර වීමෙන් පසු විමල්ගේ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග

බාර වීමෙන් පසු විමල්ගේ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග

අද රත්තරන් ගන්න හිතුවත් වාසියි - පහළ ගිය රන් මිල

අද රත්තරන් ගන්න හිතුවත් වාසියි - පහළ ගිය රන් මිල