මාලිමාවේ ප්‍රබලයෙක් ඇක්සිඩන්ට් වෙයි.. වහා රෝහලට..

Report

යාපනය දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්මේතු මන්ත්‍රී කේ. ඉලංකුමාරන් ගමන් ගත් මෝටර් රථයක් අනතුරකට ලක් වී ඇත.

ඒ චාවකච්චේරිය ප්‍රදේශයේ දී ය.

ඒ මහතා කිලිනොච්චිය සිට යාපනය දක්වා ගමන් කරමින් සිට තිබෙනවා.

දන්නෙ නැද්ද?. මහජන බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන්ට එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTO)

දන්නෙ නැද්ද?. මහජන බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන්ට එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTO)

ආයෙත් කරුවලේම ඉන්න වෙයි ද?. කරන්ට් කැපිල්ල ගැන.. අලුත්ම තත්ත්වය මෙන්න..

ආයෙත් කරුවලේම ඉන්න වෙයි ද?. කරන්ට් කැපිල්ල ගැන.. අලුත්ම තත්ත්වය මෙන්න..

එහිදී කුඩා ලොරි රථයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මෝටර් රථයේ ගැටී ඇති බව සදහන් වේ.

එම අනතුරින් මන්ත්‍රීවරයා සහ සහයකයා යාපනයට ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ චාවකච්චේරිය පොලීසීය විසින් සිදුකරනු ලබයි.

You May Like This Video👇