චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තු සභා ගර්භයෙන් වහාම ඉවත් කෙරේ

By Aylin Zoya May 20, 2026 06:27 AM GMT
Report

පාර්ලිමේනතු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව පාර්ලිමේන්තු සභා ගර්බයෙන් ඉවත්කිරීමට කාථානයකවරයා නියෝග කර තිබේ.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා මෙම නියෝගය ලබා දී ඇති බවද සඳහන් වේ.