මන්ත්‍රී වෙන්දේසිය නැගලම යයි.හඩපට එළියට

Report

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව බලය පිහිටුවීමට ප්‍රමාණවත් බහුතරයක් නොමැති ආයතන සඳහා බලය පිහිටුවීමට තරගයක් මේ වන විට රට පුරා නිර්මාණය වී තිබේ.

ජනපතිගේ ප්‍රයිවට් ජෙට් එකට වියදම් කළේ වියට්නාමෙන් - ඇමති විජිත

ජනපතිගේ ප්‍රයිවට් ජෙට් එකට වියදම් කළේ වියට්නාමෙන් - ඇමති විජිත

ඒ අතර කොළඹ ප්‍රධාන වන අතර මන්ත්‍රීවරුන් සඳහා මුදල් ලබාදීමට ආණ්ඩුව පාර්ශවයෙන් යෝජනා ඉදිරිපත් වෙමින් ඇති බව විපක්ෂ මන්ත්‍රීන් චෝදනා කරති. ඒ සම්බන්ධයසම්බන්ධය හඩ පට ඇතිඇති බවටද සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, එස්.එම්. මරික්කාර් චෝදනා කරන අතර ඉතිරි දින කිහිපය ඇතුළත මෙම හඬපට ප‍්‍රසිද්ධ කරන බවටත් ඔවුන් සදහන් කරයි.

චුන් පාන් අනියම් පෙම කපා කොටා ඝාතනය කරලා

චුන් පාන් අනියම් පෙම කපා කොටා ඝාතනය කරලා

කොළඹ නාගරික මන්ත්‍රීවරයකු සඳහා රුපියල් කෝටි දෙකක් ලබාදීමට යෝජනා වී ඇති බවත් ඈත ප්‍රදේශයන්හි ලක්ෂ දහයේ සිට ඉහළට ලන්සු නියම වෙමින් ඇති බවත් ඔවුන් කියා සිටිති.

බල පෙරළියක්? රනිල් මහින්ද කුමන්ත්‍රණයක්...සජිත්ට ෂොට් එක

බල පෙරළියක්? රනිල් මහින්ද කුමන්ත්‍රණයක්...සජිත්ට ෂොට් එක