තරුණ‍ ජීවිතයක් බිළිගත් මාරක යතුරු පැදි අනතුර

Report

යතුරු පැදිය අධිබලැති විදුලි කණුවක ගැටී තරුණයෙකු මියගොස් ඇති බව මොරටුව මූලස්ථාන පොලිසිය සදහන් කර තිබේ. අනතුරෙන් මියගොස් ඇත්තේ, මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සමිඳු නිර්මාල් ප්‍රනාන්දු නමැති 19 හැවිරිදි තරුණයෙකි.

ඊයේ (10) රාත්‍රි පානදුර දෙස සිට මොරටුව දෙසට ගමන් කර තිබුණි කොරලවැල්ල ලන්සියා පල්ලිය ආසන්නයේදී කුඩා ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී, විරුද්ධ මන්තීරුවට ඇදී ගොස් අධිබලැති විදුලි කනුවක ගැටී ඇති බව පොලිසිය සඳහන් කර ඇත.

එම තරුණය බරපතල තුවාල ලබා සිටී පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වන විටත් මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත.

''විරුද්ධ දේශපාලන මත දරණ අයට දඬුවම් කිරීමේ ක්‍රමවේදයට දැන් යනවා වගේ '' දිලිත්ගෙන් අනතුරු ඇගයීමක්

''විරුද්ධ දේශපාලන මත දරණ අයට දඬුවම් කිරීමේ ක්‍රමවේදයට දැන් යනවා වගේ '' දිලිත්ගෙන් අනතුරු ඇගයීමක්

අකුරණ නිවසක දරුණු ගින්නක් 5 ක් රෝහලේ

අකුරණ නිවසක දරුණු ගින්නක් 5 ක් රෝහලේ