මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලොක්කා CID අත්අඩංගුවට

Report

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් කටයුතු කරන කමල් අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (27) දින අත්අඩංගුවට ගෙන ඇත.

ඒ වාහන ලියාපදිංචි කිරීමේ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අඳාළව බව සඳහන්. 

කුජ සහ ශනි ග්‍රහ බලපෑම් හේතුවෙන් අද ඔබේ ශක්තිය වැඩි කරන දවසේ ලග්න පලාපල මෙන්න

කුජ සහ ශනි ග්‍රහ බලපෑම් හේතුවෙන් අද ඔබේ ශක්තිය වැඩි කරන දවසේ ලග්න පලාපල මෙන්න