ගලෙන්බිඳුණුවැව ඛේදවාචකයෙන් බරපතළ තුවාල ලැබූ මවටත් දිවි අහිමි වෙයි

Report

 ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් නිවසක් ගිනිතැබීමෙන් සිදුවු අනතුරකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනුරාධපුර    ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු විසින් අද (06) අලුයම 2 පමණ මෙම ගිනිතැබීම සිදුකර තිබේ .

මෙලෙස ඇතිකළ ගින්නෙන් 43 හැවිරිදි ගිනි තැබීම සිදුකළ පුද්ගලයා සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව ඇත

අනේ දෙවියනේ ගෙට ගිනි තියපු තාත්තා ඒ ගින්නටම අහුවෙලා මියගිහින්, දියණියත් මරු තුරුලට

අනේ දෙවියනේ ගෙට ගිනි තියපු තාත්තා ඒ ගින්නටම අහුවෙලා මියගිහින්, දියණියත් මරු තුරුලට