මේ දේවල් අහිමි වුණානම් රජයෙන් එක් පවුලකට රුපියල් කෝටියක්

Report

ආපදාවෙන් නිවස සහ ඉඩම යන දෙකම අහිමිවූවන් සඳහා රජයෙන් රුපියල් කෝටියක් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවැසීය.

නිවස පමණක් අහිමි වී තිබේ නම් රුපියල් ලක්ෂ පනහක් ලබා දෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව කීවේ අයවැය කාරක සභා අවස්ථා විවාදයට සහභාගි වෙමිනි.

ආපදාවෙන් අසරණ වූවන්ට රජයෙන් තවත් රුපියල් 50000ක් - ලැබෙන්නෙ මෙහෙමයි

ආපදාවෙන් අසරණ වූවන්ට රජයෙන් තවත් රුපියල් 50000ක් - ලැබෙන්නෙ මෙහෙමයි

අපි 29 දෙනාම එකට මැරෙන්න කතා වුනා ඒත් හාස්කමක් වගේ දෙයක් වුණා - ගංවතුරේ බිහිසුණු අත්දැකීමක්

අපි 29 දෙනාම එකට මැරෙන්න කතා වුනා ඒත් හාස්කමක් වගේ දෙයක් වුණා - ගංවතුරේ බිහිසුණු අත්දැකීමක්