තැපෑලට අයවැයෙන් සල්ලි මල්ලක්

Report

තැපල් සේවාව නගා සිටුවීම සඳහා මෙවර අයවැයෙන්ද සැලකිය යුතු මුදලක් වෙන් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්

ඔහු මෙසේ පැවසුවේ හම්බන්තොට බදගිරි කොලනිය උපත පල් කාර්යාල ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා මුල් ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

එසේම තැපැල් දෙපාර්තමේන්තුවේ විවිධ ශ්‍රේණිවල කාර්යමණ්ඩල බඳවා ගැනීමටත් කාර්ය මණ්ඩල ශ්‍රේණි උසස් කිරීමටත් පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය.

වාහන ගැන සතුටු හිතෙන ආරංචියක්, වාහන ආනයනයෙන් රේගුවට බිලියන 430ක ආදායමක්

වාහන ගැන සතුටු හිතෙන ආරංචියක්, වාහන ආනයනයෙන් රේගුවට බිලියන 430ක ආදායමක්

සම්පත් මනම්පේරී නීතිය නොමග යවන්න බොරු විදලා - මෙන්න විස්තරේ

සම්පත් මනම්පේරී නීතිය නොමග යවන්න බොරු විදලා - මෙන්න විස්තරේ