මෝදි ජනපතිට ස්තුති කරයි, හේතුව මෙන්න

Report

 කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී පූජනීය දෙව්නිමෝරි ධාතු ප්‍රදර්ශනය විවෘත කිරීම පිළිබදව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට කෘතඥතාවය පළ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

2025 අප්‍රේල් සංචාරය අතරතුරදී මෙම ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩම කරවන බවට තීරණය කර තිබුණි.

ඒ අනුව ජනතාවට ධාතුන් වහන්සේලා වන්දනා කිරීමේ අවස්ථාව හිමි ව තිබේ.

'' දැන් මැරිලා ඉපදිලා වගේ කතා කරන්න එපා '' මරික්කාර් පාර්ලිමේන්තුව උණුසුම් කරයි

'' දැන් මැරිලා ඉපදිලා වගේ කතා කරන්න එපා '' මරික්කාර් පාර්ලිමේන්තුව උණුසුම් කරයි

 ''අප දෙරට ගැඹුරු ශිෂ්ටාචාරමය සහ ආධ්‍යාත්මික සබඳතාවන්ගෙන් බැඳී ඇත.  දයානුකම්පාව, සාමය සහ සමඟිය පිළිබඳ බුදුන් වහන්සේගේ අකාලික පණිවිඩය තවදුරටත් මනුෂ්‍ය වර්ගයාට මඟ පෙන්වනු ලැබේවා ''

යනුවෙන්ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තැබූ එක්ස් සටහනේ සදහන්ය.

ජනපති දිල්ලියට යන හේතුව මෙන්න

ජනපති දිල්ලියට යන හේතුව මෙන්න