මේ දිනවල ලංකාවේ කෙල්ලන්ගේ ක්‍රෂ් එක "මේඝ" සහ "අනුදි" ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරයට යන්න සැරසෙයි.
මෙවර (2024) Miss World Sri Lanka ලෙස අනුදි ගුණසේකරත් Mr. World Sri Lanka ලෙස මේඝ සූරියආරච්චිත් තේරී පත්ව ඇති අතර ඔවුන් ඔවුන් දෙදෙනා ඉදිරියේදී පැවැත්වෙන MISS WORLD සහ MR WORLD තරගාවලි සඳහා ලංකාව නියෝජනය කරනු ඇති.
මෙලෙස ජාත්‍යන්තරය නියෝජනය කිරීමට වරම් ලද අනුදි ගුණසේකර, කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා උපාධි අපේක්ෂිකාවක් වන අතර, දක්ෂ නිරූපණ ශිල්පිණියක් ද වනවා.
මේ අතැර MR WORLD නියෝජනය සඳහා සුදුසුකම් ලද මේඝ සූරියආරච්චි නව පරපුරේ නැඟී එන සිනමා නළුවෙක් වන අතර, මේ දිනවල තිරගත වන 'මන්දාරා' සිනමා පටයේ ප්‍රධාන චරිතයක්.

සුපිරි නළු ෂාරුක් හදිසි ශල්‍යකර්මයක් සඳහා එක්සත් ජනපදයට. - ඉන්දීය රෝහලකින් කළ ප්‍රතිකාරයක් වැරදිලා?? - (VIDEO)
ඔහු රංගනයට අමතරව අධ්‍යක්ෂවරයෙක්, සංස්කරණ ශිල්පියෙක් සේම කථිකාචාර්යවරයෙකු ද වන ඔහු, ප්‍රකට වෛද්‍යවරයෙක් සහ නිර්මාණවේදියෙකු වන වෛද්‍ය කපිල සූරියආරච්චිගේ වැඩිමල් පුත්‍රයායි.
