අනුදි තරඟකරුවන්ට සනීපාරක්ෂක තුවා තෑගී කරයි (PHOTO)

Report

අපේ පුංචි රට තව තවත් බබළවන Miss world නියෝජන වුණු අනුදි එයාගේ සමාජ මධ්‍යයේ මෙහෙම සටහනක් තියනවා.

"selynfoundation හි ඇදහිය නොහැකි කාන්තා ශිල්පීන් විසින් ශ්‍රී ලංකාවේ ආර්තව දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීම සඳහා නැවත භාවිතා කළ හැකි පෑඩ් නිර්මාණය කරයි."

"මෙම පෑඩ් ශක්තිය, සහෝදරත්වය සහ අරමුණ සංකේතවත් කරයි. මගේ Beauty with a Purpose ව්‍යාපෘතියේ හදවතින් ආභාෂය ලැබූ, මගේ සෙසු තරඟකරුවන් සඳහා කුඩා තෑග්ගක් "

අම්මෝ ලස්සන , ශ්‍රී ලංකාව ඇදුමක් විදිහට ඇදපු අනුදි

අම්මෝ ලස්සන , ශ්‍රී ලංකාව ඇදුමක් විදිහට ඇදපු අනුදි

72 වැනි ලෝක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජන කරමින් සහභාගි වී සිටින අනුදි ගුණසේකර එහි කැපී පෙනෙන තරගකාරියක්.

මේ දිනවල ඉන්දියාවේ තෙලන්ගානා හි පැවත්වෙන මෙම තරගයේදී අපේ අනුදිට ලංකාවේ ආදරේ මහමෙරක් වගේ දැනෙනවා ඇති. 

පාර්ලිමේන්තුව මැද්දේ සපත්තුවෙන් බීම බීපු මන්ත්‍රී

පාර්ලිමේන්තුව මැද්දේ සපත්තුවෙන් බීම බීපු මන්ත්‍රී


GalleryGallery