තායි ඇතුන් ගැන කවුරුත් අපිට කිව්වේ නෑ - පරිසර ඇමති

Report

තායිලන්තයෙන් මෙරටට තියාග ලෙස ලබා දුන් ඇතුන් දෙදෙනෙකු දැඩි ලෙස පීඩාවට පත් වෙමින් පවතින බැවින් නැවත වතාවක් තායිලන්තයට ඔවුන් ගෙන්වා ගැනීමට කටයුතු සූදානම් කරන බවට පුවතක් ප්‍රචාරය වේ.

එහිදී බොහෝ දෙනෙක් සඳහන් කර තිබුණේ මෙම ඇතුන් දෙදෙනා පිළිබඳව පරිසර අධිකාරිය දැනුවත් කර තිබුණු බවයි. නමුත් ඒ සම්බන්ධයෙන් විමසීමක් කරන අවස්ථාවේ දී පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කර තිබුණේ මෙම ඇතුන් දෙදෙනා පිළිබඳ කිසිදු අයෙකු පරිසර අමාත්‍යාංශය මෙතෙක් දැනුවත් කර නොමැති බවයි.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පී අයේෂා දිසානායක අත්අඩංගුවට

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පී අයේෂා දිසානායක අත්අඩංගුවට

එලෙස ගැටලුවක් පැවතියේ නම් එය සම්බන්ධයෙන් තායිලන්තය ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය හරහා පරිසර අමාත්‍යාංශය දැනුවත් කළ යුතුව තිබූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

සියලුම පාසල් ගුරුවරුන්ට විශේෂ නිවේදනයක් - දැනගෙන පාසල් යන්න

සියලුම පාසල් ගුරුවරුන්ට විශේෂ නිවේදනයක් - දැනගෙන පාසල් යන්න

එමෙන්ම තායිලන්ත වැසියන් මෙම ඇතුන් දෙදෙනා යළි තම රටට ගෙන්වා ගෙන්වා ගන්න යැයි රජයෙන් ඉල්ලීම් කරන බවටද සඳහන් වේ.

අවුරුදු 12ට අඩු දරුවන්ට ස්මාර්ට්ෆෝන් තහනම් - රජයේ අලුත්ම තීරණය මෙන්න

අවුරුදු 12ට අඩු දරුවන්ට ස්මාර්ට්ෆෝන් තහනම් - රජයේ අලුත්ම තීරණය මෙන්න