ගීතා ගේ තැන සීතා ට. - රාජ්‍ය අමාත්‍ය ධුර 2ක් එකට.

Report

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස වෛද්‍ය සීතා අරඹේපොළ පත් කර තිබෙනවා.

මීට පෙර ගීතා කුමාරසිංහ එම ධුරයේ කටයුතු කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය පල කිරීම හේතුවෙන් ඇයව අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ කටයුතු කරනු ලැබුවා.

සැප්තැම්බර්16 -17 නිවාඩුවට අමතරව තවත් දවස් 3ක් දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු?

වහාම ක්‍රියාත්මක වන පරිදි ගීතා කුමාරසිංහ සහ රාජ්‍ය අමාත්‍යවරුන් 05ක් නෙරපයි. - එම 5 දෙනා මෙන්න.

නමුත්, වෛද්‍ය සීතා අරඹේපොළ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව දැනට දරුණු ලබන සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයේ තවදුරටත් කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා. 

රාජ්‍ය සේවකයින්ට ලැබෙන නව රක්ෂණයට මුදල් බැර වෙන්නේ මෙහෙමයි. - කැබිනට් අනුමැතියත් හිමිවෙයි.

ඇස් අදහාගත නොහැකි ආරංචියක්. - ආයතන ලබන ලාබයෙන් කොටසක් සේවකයන්ටත් දෙන්නයි යන්නේ. - ඒක වන්නේ මෙහෙමයි.

දිවයිනේ සියලුම පාසල් වැසීමට පෙර හදිසියේම පාසල් කිහිපයක් හෙට වැසෙයි. - එම පාසල් මෙන්න.