එකපාරම ගණන් උස්සපු කිරි තේ එක - අලුත්ම මිල මෙන්න

Report

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇති අන්දමට, අද රාත්‍රියේ සිට තේ කෝප්පයක මිල රුපියල් 10 කින් ඉහළ දමනු ලැබේ.

ආනයනකරුවන් විසින් ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක උපරිම සිල්ලර මිල රුපියල් 50 කින් වැඩි කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව සංගමය පවසයි.

එමෙන්ම, කිරිපිටි මිල ඉහළ යාමත් සමඟ කිරි තේ ඇතුළු සියලුම කිරි ආශ්‍රිත පානවල මිල ද අද රාත්‍රියේ සිට රුපියල් 10 කින් වැඩි කරනු ලැබේ.

අහස උසට නැගපු ලාෆ්ස් ගෑස් මිල - අලුත් මිල මෙන්න

අහස උසට නැගපු ලාෆ්ස් ගෑස් මිල - අලුත් මිල මෙන්න

IOC ඉන්ධන මිලත් වෙනස් වෙයි - මිල ගණන් මෙන්න

IOC ඉන්ධන මිලත් වෙනස් වෙයි - මිල ගණන් මෙන්න