IOC ඉන්ධන මිලත් වෙනස් වෙයි - මිල ගණන් මෙන්න

Report

ලංකා IOC සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 299කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 361ක් වනවා.

අනෙකුත් මිල ගණන් වෙනස් නොවන බවද එම සමාගම පවසනවා.

හදිසියේම වෙනස් වුණු ඉන්ධන මිල - අලුත් මිල ගණන් මෙන්න

හදිසියේම වෙනස් වුණු ඉන්ධන මිල - අලුත් මිල ගණන් මෙන්න

රජයේ රැකියාවක් කරන්න බලන් ඉන්න තරුණ තරුණියන්ට මෙන්න සතුටු හිතෙන ආරංචියක්

රජයේ රැකියාවක් කරන්න බලන් ඉන්න තරුණ තරුණියන්ට මෙන්න සතුටු හිතෙන ආරංචියක්