අලුත් බදු එක්ක Benz මිල ගණන් එළිදක්වයි. - උපරිම සැප කෝටි කීයද කියලා දන්නවද? - මිල ලැයිස්තුව පහතින්.
By Wayomi
මෙරටට වාහන ආනයන සීමා සියල්ල ඉවත් කිරීමත් සමග මෙරට මර්සිඩීස් බෙන්ස් නිල නියෝජිත වන ඩිමෝ ලංකා සමාගම විසින් ‘මර්සිඩීස් බෙන්ස්’ වර්ගයේ රථ ආනයනය මිල ගණන් එළි දක්වා තිබෙනවා.
එහි දැක්වෙන ආකාරය අනුව ඔවුන්ගේ අඩුම මිල අඩුම වාහනයක් මිලියන 30ක් පමණ වන අතර මිල වැඩිම වාහනය මිලියන 200 ඉක්මවා ඇත.

රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට. - 7,500 - 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට.- අමාත්‍යංශයෙන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.
You may like this video
