හිටපු ජනපති ආර්යාවකගෙන් ගබ්සාවට සහය..

Donald Trump United States of America Abortion World
By Piyumika Oct 05, 2024 03:38 AM GMT
Piyumika

Piyumika

Report

කාන්තාවකගේ ගබ්සා කිරීමේ අයිතිය දැඩි ලෙස ආරක්ෂා කිරීමට ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට‍්‍රම්ගේ භාර්යාව වන මෙලනියා ට්‍රම්ප් ඉදිරිපත් වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බලන්නකෝ බත් කටක් කවන්න ගිහින් පොලිස් නිළධාරියෙක් කරගෙන තියන දෙයක් .. (VIDEO)

බලන්නකෝ බත් කටක් කවන්න ගිහින් පොලිස් නිළධාරියෙක් කරගෙන තියන දෙයක් .. (VIDEO)

ඇයගේ නිකුත් වීමට නියමිත පොත ප්‍රවර්ධනය කරන කෙටි වීඩියෝ පටයක ඇය සඳහන් කර ඇත්තේ, කාන්තාවන්ගේ “පුද්ගල නිදහස” සඳහා ඇයගේ සහයෝගය ප්‍රකාශ කරන බවත්, එය “සියලු කාන්තාවන්ට උපතේ සිටම හිමි අත්‍යවශ්‍ය අයිතියක්” බවත්ය.

එමෙන්ම එහිදී ඇය ප්‍රශ්න කරන්නේ, කාන්තාවක් තම ශරීරයෙන් කරන්නේ කුමක්ද යන්න තීරණය කිරීමට කාන්තාවට හැර වෙනත් කෙනෙකුට බලය තිබිය යුත්තේ ඇයිද යන්නයි.

රහස් අවි ගබඩාවක්..මොකක් කරන්නද මේ සුදානම් වෙලා තියෙන්නේ..

රහස් අවි ගබඩාවක්..මොකක් කරන්නද මේ සුදානම් වෙලා තියෙන්නේ..

එසේම කාන්තාවක් කැමති නම් ඇයගේ ගැබ් ගැනීම අවසන් කිරීමට ඇයට ගබ්සා කිරීමට හැකි බවයි මෙලනියා ට්‍රම්ප් පවසන්නේ. අනවශ්‍ය ගැබ් ගැනීමක් අවසන් කළ යුතුද යන්න තෝරා ගැනීමට කාන්තාවකට ඇති අයිතිය සීමා කිරීම ඇයට ඇයගේම ශරීරය පාලනය කිරීම ප්‍රතික්ෂේප කිරීම හා සමාන බවයි ඇය සඳහන් කරන්නේ.

අනවශ්‍ය ගැබ් ගැනීමක් අවසන් කළ යුතුද යන්න තෝරා ගැනීමට කාන්තාවකට ඇති අයිතිය සීමා කිරීම ඇයට ඇයගේම ශරීරය පාලනය කිරීම ප්‍රතික්ෂේප කිරීම හා සමාන බවයි ඇය සඳහන් කරන්නේ. මෙලනියා ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඇයගේ මුළු වැඩිහිටි ජීවිතය පුරාම මෙම විශ්වාසය ඇය සමඟ රැගෙන යන බවයි.