පුටින්ට ලියූ රහස් ලිපිය මෙලනියා හෙළි කරයි

Report

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත ලබාදුන් ලිපියක් ඇය විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, පුටින්ගේ ඇලස්කා සංචාරය අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම ලිපිය ඔහුට පිරිනමා ඇත.

ට්‍රම්ප්ගේ වයිෆ්ගෙන් පුටින්ට ලියුමක්

ට්‍රම්ප්ගේ වයිෆ්ගෙන් පුටින්ට ලියුමක්

මෙලනියා ට්‍රම්ප්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇලස්කා සංචාරයට සහභාගි නොවූ හෙයින්, මෙම ලිපිය ලබාදීමට කටයුතු කර තිබේ.

ලිපියෙහි යුක්රේන යුද ගැටුම් හේතුවෙන් හානියට පත්වූ දරුවන් පිළිබඳව සඳහන් කර ඇති බව වාර්තා වේ. 'යුක්රේනය' යන වචනය සඳහන් නොකර, එම ගැටලුව සම්බන්ධයෙන් ඉල්ලීමක් කිරීමට ඇය කටයුතු කර ඇත.

සුභ ආරංචියක් මෙන්න - ලබන මාසේ ඉදලා ආයෙත් විශ්‍රාම වැටුප් දෙනවලු

සුභ ආරංචියක් මෙන්න - ලබන මාසේ ඉදලා ආයෙත් විශ්‍රාම වැටුප් දෙනවලු

එම ලිපිය පහතින්,  

Gallery