සුනාමියක් ගැන අනතුරු ඇඟවීමක්

Tsunami United States of America Sinhala news Breaking News SriLanka News - Gagana
By Shehan May 21, 2025 09:22 AM GMT
Shehan

Shehan

Report

ඇමරිකානු කලාපයේ රිච්ටර් මාපකයේ 8.0ක භූකම්පනයක් සිදුවීමට 15%ක පමණ අවදානමක් ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස කැනඩාවේ නෝර්ත්වෙස්ට් පැසිෆික් කලාපයට සහ ඇමරිකාවේ ඇලස්කා හා හවායි ප්‍රාන්තවලට අඩි දහසක් උස ‘මෙගා සුනාමියක’ට ගොදුරු විය හැකි බවත් විද්‍යාඥයන් අනතුරු ඇඟවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වර්ජිනියා තාක්ෂණ පර්යේෂකයන්ගේ නව අධ්‍යයනයකින් මෙම අනතුරු ඇඟවීම සිදුව ඇති අතර, ඉදිරි වසර 50 තුළ ඕනෑම මොහොතක මෙය සිදුවිය හැකි �බවත් ඔවුන් ප්‍රකාශ කර ඇත.

ප්‍රවීණ රංගන ශිල්පිනි රූපා පතිරණ හදිසි අනතුරකට

ප්‍රවීණ රංගන ශිල්පිනි රූපා පතිරණ හදිසි අනතුරකට

මෙවැනි මෙගා සුනාමියකින් වෙරළබඩ නගර අඩි 6.5කින් මුහුදට යටවනු ඇති බවත්, එහි බලපෑමෙන් රට තුළ දැවැන්ත

මෙම භූකම්පනය උතුරු කැලිෆෝනියාවේ සිට කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා දක්වා පුළුල් ප්‍රදේශයකට බලපානු ඇතැයි විද්‍යාඥයන් අනුමාන කර ඇත. මීට පෙර ඇලස්කාවේ සහ හවායිවල භූගෝලීය විපර්යාස සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් කිහිපයක්ම නිකුත් කර තිබේ.

සහන සලසන අස්වැසුම මැයි සිට නවතිනවද? (VIDEO)

සහන සලසන අස්වැසුම මැයි සිට නවතිනවද? (VIDEO)

ඇලස්කාවේ ග්ලැසියර දියවීමෙන් නාය යෑමේ අවදානමක් පිළිබඳවත්, ගිනිකඳු සක්‍රිය වීමේ අවදානමක් පිළිබඳවත් අනතුරු ඇඟවීම් කර ඇති බව වාර්තා වේ.

ReeCha