මහීෂ් තීක්ෂණ ක්‍රිකට් රසිකයින් පුදුම කරවයි.. වහා, ICCය ප්‍රකාශයට පත් කළ දෙය මෙන්න..
ශ්‍රී ලංකා දඟපන්දු ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.
මෙලෙස ඔහු තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තෙ 7වන ස්ථානයේ සිට ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් ය.
ඒ අනුව ඔහු ශ්‍රේණිගත ලකුණු 663ක් හිමිකරගෙන සිටි.
එය ICC ශ්‍රේණිගත කිරීම්වල පැමිණි ඉහළම ස්ථානය වේ.
ඔහු ඉකුත්දා අවසන් වූ නවසීලන්තයට එරෙහිව තරග 03කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ කඩුලු 7ක් දවා ගනිමින් දක්ෂතා පෙන්වීය.
කෙසේ වෙතත්, ඒ හේතුවෙන් මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණියේ ය.
You May Like This Video👇