පෙන්ටගනයට උඩිනුත් යන එකේ ආයේ පාර්ලිමේන්තුවට උඩින් ටිකක් ගිහාම මොකෝ - මරික්කාර් යකා නටයි

Report

විපක්ෂ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසින් අද (08) දින රජයෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයට ඉහළින් ගුවන් යානා පියාසර කිරීම තහනම් කිරීමට කටයුතු කරමින් සිටින බවට වූ අනාවරණයක් සිදු කරමින් අඳාළ තීරණය වෙනස් කරන මෙන් ඉල්ලමින්.

ඒ අද දින පාර්ලිමේන්තුවේදීයි.

එහිදී මරික්කාර් මහතා අදහස් දක්වමින්,

අපි බබාලා නෙමෙයි අපිට තේරෙනවා ඇමති බිමල්ට යකා නගී

අපි බබාලා නෙමෙයි අපිට තේරෙනවා ඇමති බිමල්ට යකා නගී

“පාර්ලිමේන්තු සංකීර්ණයට ඉහළින් ගුවන් යානා පියාසර කිරීම තහනම් කිරීමට පියවරක් ඇති බව අපට ආරංචි වී තිබෙනවා. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් මේ තීරණය වෙනස් කරන්න කියලා. එක්සත් ජනපදයේ පෙන්ටගනයට ඉහළින් පවා ගුවන් යානා පියාසර කිරීමට අවසර තිබෙනවා. එසේ නම්, පාර්ලිමේන්තු සංකීර්ණයට ඉහළින් ගුවන් යානා පියාසර කිරීම තහනම් කිරීමට අවශ්‍ය වන්නේ ඇයි?” යනුවෙන් ඔහු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කළා.

එමෙන්ම සංචාරක කර්මාන්තයට ඇති විය හැකි අහිතකර බලපෑම සලකා බලා රජය සිය ස්ථාවරය යළි සලකා බලනු ඇතැයි ඔහු වැඩිදුරටත් අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළා.

සියලුම කුඩා පාසල් එකවර වහනවද නැද්ද කියලා අගමැතිනියම දැනුම් දෙයි

සියලුම කුඩා පාසල් එකවර වහනවද නැද්ද කියලා අගමැතිනියම දැනුම් දෙයි

ඇමතිගේ පුතා ඉස්කෝලේ සිගරට් ගහනවා මුලින් ළමයා හදාගන්න - චාමර සම්පත් කනේ ඇගිලි ගහගන්න දෙසයි

ඇමතිගේ පුතා ඉස්කෝලේ සිගරට් ගහනවා මුලින් ළමයා හදාගන්න - චාමර සම්පත් කනේ ඇගිලි ගහගන්න දෙසයි