ශ්‍රී ලංකාවේ කච්චතිව් දුපත යලිත් ඉන්දියාවට...? යෝජනාව සමතයි

Report

ශ්‍රී ලංකාවට අයත් කච්චතිවූ දූපත නැවත ලබා ගැනීම සඳහා තමිල්නාඩු ප්‍රධාන ඇමැති එම්. කේ. ස්ටාලින් මහතා යෝජනා කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම වැදගත් යෝජනාව ඒකමතිකව සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවයි.

කලකට පස්සේ කරලියට ආව පිරිමි නර්ස් මහත්තයා හාල් ගැන කියන කතාව

කලකට පස්සේ කරලියට ආව පිරිමි නර්ස් මහත්තයා හාල් ගැන කියන කතාව

තමිල්නාඩු ධීවරයන්ගේ ධීවර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාමාර්ගයන් හේතුවෙන් මුහුණ දෙන ගැටලු සමනය කිරීමට එකම විසඳුම මෙය බව ඔහු පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් යෝජනාවලිය රාජ්‍ය සභාව වෙත ඉදිරිපත් කරමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

බුකිය පිස්සු වට්ටපු යුරේනි...අලුත්ම ටික මෙන්න (PHOTOS)

බුකිය පිස්සු වට්ටපු යුරේනි...අලුත්ම ටික මෙන්න (PHOTOS)

ඒ අනුව ඉන්දු ලංකා ගිවිසුම යළි සමාලෝචනය කර කච්චතිවු නැවත පවරා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඉන්දීය මධ්‍යම රජයෙන් එමගින් ඉල්ලා තිබේ.