වඳින්නයි දේවාලේ ගියේ...සැමියා ගසක බැඳ බිරිඳව සමුහ දූෂණය කරයි.

Report

තම නිවසේ පවතින දෝෂයකට පිළියම් සොයමින් දෙවියන්ගේ උපකාර පතන්නට ගිය මෙම යුවලට වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටුන මෙන් සිද්ධියක් සිදුව ඇත.

ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ නාගර්කර්නූල් දිස්ත්‍රික්කයේ කාන්තාවක් දූෂණය කර, ඇයගේ සැමියා ව ගසක බැඳීමේ චෝදනාවලට සැකපිට පුද්ගලයින් 07 දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ ආගම් ගැන ඇමෙරිකානු රජයට යෝජනාවක්.. ගැටළුවක් මතු වේවිද?

ශ්‍රී ලංකාවේ ආගම් ගැන ඇමෙරිකානු රජයට යෝජනාවක්.. ගැටළුවක් මතු වේවිද?

30 වැනිදා රාත්‍රියේ දී මෙම සිදුවීම සිදු ව ඇත්තේ වින්දිත තැනැත්තිය සිය සැමියා සමග තෙලන්ගනා කෝවිලට ගිය අවස්ථාවේදී බව , ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

උර්කොන්ඩපේටා ගම්මානයේ පදිංචිකාරිණියක් වන වින්දිත තැනැත්තිය සිය සැමියා සමග ආගමික පූජාවකට කෝවිලට ගොස් සිටියදී ඇයව චූදිතයින් විසින් බලහත්කාරයෙන් අසල පිහිටි ළැහැබකට රැගෙන ගොස් මෙම අපරාධය සිදු කර ඇති බවත්, සැමියා ඇයව බේරාගැනීමට උත්සාහ කිරීමේ දී සැකකරුවන් ඔහුට පහර දී ගසක බැඳ දමා ඇති බව ද වාර්තා වේ.

මුලු රටම සෙවූ සෙව්වන්දි අනුරාධපුර දී මාට්ටු වුනත් පොලිසියට වැරදුණු කුරුමානම

මුලු රටම සෙවූ සෙව්වන්දි අනුරාධපුර දී මාට්ටු වුනත් පොලිසියට වැරදුණු කුරුමානම

ඉන්දීය ප්‍රාන්ත පොලිසිය පවසන්නේ, සැකකරුවන් අතර විදුලි කාර්මිකයෙකු, මෝටර් රථ රියදුරෙකු සහ කෝකියන් දෙදෙනෙකු ඇතුළු විත්තිකරුවන් සිටින බවත් ඔවුන් මීට පෙර කප්පම් ගැනීමේ නඩුවලට ද සම්බන්ධ බවයි.