අද රෑ 12 පස්සේ silent mood දාගන්න. - කොමිසමෙන් මාධ්‍යටත් කොන්දේසි රැසක්.- කරන්න පුළුවන් විදිහ ගැන කියයි.

Report

අද (11) මධ්‍යම රාත්‍රි 12.00 න් නොවැම්බර් 14 දා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු තහනම් නිහඬ කාල සීමාව ආරම්භ වන අතර ඉන් පසුව මැතිවරණයේ ප්‍රචාරක කටයුතු නොකළ කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ඒ අනුව අද (11) පැවැත්වෙන අවසන් දේශපාලන ප්‍රචාරක රැස්වීම්වල වීඩියෝ දර්ශන හා විස්තර විකාශය කිරීම හෙට(12) රූපවාහිනී හා ගුවන් විදුලි විකාශවල එක් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයකට පමණක් සීමා කළ යුතු බවත් පුවත්පත් සිරස්තල ඉදිරිපත් කිරීමේදී වෙනත් විස්තර හෝ අදහස් නොමැතිව පුවත්පතේ පුවත් සිරස්තලය පමණක් ඉදිරිපත් කළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරනවා.

මේ සති අන්තය වන විට ඉන්ධන මිල පහල යයි.- නව මිල ගණන් මෙන්න.

මේ සති අන්තය වන විට ඉන්ධන මිල පහල යයි.- නව මිල ගණන් මෙන්න.

ජනවාරියේ ඉන්ධන, ගෑස් හිඟයක්? - ඉන්ධන මිල සූත්‍රය නව රජයෙන් ඉවත් කරයි.?

ජනවාරියේ ඉන්ධන, ගෑස් හිඟයක්? - ඉන්ධන මිල සූත්‍රය නව රජයෙන් ඉවත් කරයි.?

එමෙන්ම අද පැවත්වෙන ප්‍රචාරක රැස්වීම් වාර්තා හෙට (12) පුවත්පත් හා ඒවායේ සමාජ මාධ්‍ය ජාලාවන්හි පල කළ හැකිවේ. අනෙකුත් සියලු සමාජ මාධ්‍ය ජාලාවලටද මෙකී කොන්දේසි අදාලවන බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ අතර 13 හා 14 දෙදිනෙහි පුවත්පත් සිරස්තල ඉදිරිපත් කිරීමේදී හෝ වෙනත් ලෙසකින් මැතිවරණයේ දේශපාලන ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම හෝ පක්ෂ හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනයට හෝ අගතියට පත්වන අන්දමේ කිසිදු පුවතක් හෝ පළ නොකළ යුතුබවටද මැතිවරණ කොමිෂන් සභාව සියලු මාධ්‍ය ආයතනවලට කොන්දේසි පනවා තිබෙනවා.   

දේශබන්දු පොලිස්පති ලෙස පත්කිරීම ගැන ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මෙන්න. - දිනයක් නියම වෙයි.

දේශබන්දු පොලිස්පති ලෙස පත්කිරීම ගැන ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මෙන්න. - දිනයක් නියම වෙයි.

පාර්ලිමේන්තු ජන්දේ දී පාට කරන ඇඟිල්ල මාරු වෙයි. - සුලගිල්ල වෙනුවට එන ඇඟිල්ල මෙන්න.

පාර්ලිමේන්තු ජන්දේ දී පාට කරන ඇඟිල්ල මාරු වෙයි. - සුලගිල්ල වෙනුවට එන ඇඟිල්ල මෙන්න.

ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය නෑ. - 8 ශ්‍රේණිය දක්වා තරග විභාග නෑ.- පෙර පාසල් අධ්‍යාපනයේත් වෙනසක්.

ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය නෑ. - 8 ශ්‍රේණිය දක්වා තරග විභාග නෑ.- පෙර පාසල් අධ්‍යාපනයේත් වෙනසක්.