අද සිට සතියක් යනතුරු ප්‍රදේශ රැසක් පරීක්ෂාවට

Report

මුළු රටම ආවරණය වන ආකාරයට ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වන බව ජාතික ඩෙංගු මර්දන ඒ්කකය ප්‍රකාශ කරයි.

ඒ අනුව එම වැඩසටහන අද (19) දින සිට 24 වන සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක කරන බව සඳහන්.

ඔයත් TEMU එකෙන් ඕඩර් ක‍රා ද? එහෙනම් ආයෙ ඕඩර් කරන්න කළින් දෙපාරක් හිතන්න

ඔයත් TEMU එකෙන් ඕඩර් ක‍රා ද? එහෙනම් ආයෙ ඕඩර් කරන්න කළින් දෙපාරක් හිතන්න

මෙම වැඩසටහනෙන් දිවයිනේ ඩෙංගු අවදානම සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල ප්‍රදේශ 95ක පරිශ්‍ර පරීක්ෂා කරන බව වාර්තා වේ.

ඒ අනුව එම පරිශ්‍ර තුළ දී විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් හා මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන බව එම ඒකකය පවසයි.

රට පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය මත ඩෙංගු මදුරුවන් බෝ වීමේ වැඩි අවදානමක් පවතී.

සතොස පැත්තෙන් අමුතු කතාවක්

සතොස පැත්තෙන් අමුතු කතාවක්

එසේම පසුගිය දා සෞඛ්‍ය අංශ දැනුවත් කළේ මෙරට ඩෙංගු රෝගයේ වැඩි වීමක් ද දැක ගත හැකි බවයි.