හාල් වැඩි මිලට විකුණූ වෙළෙදුන්ට වැඩ වරදී - 300 කට සිදුවූ දේ..

Report

පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ, සහල් පාලන මිල සම්බන්ධයෙන් සිදුකළ වැටලීම්වලින් මේ වන විට වෙළෙඳුන් 300කට අධික පිරිසක් නීතියේ රැහැනට හසුකර ඇති බවයි.

ලංකාවම දැඩි අනතුරක - වැටලීමකින් හමුවු දේවල්

ලංකාවම දැඩි අනතුරක - වැටලීමකින් හමුවු දේවල්

පසුගිය 10 වැනිදා සිට මේ දක්වා සිදුකළ වැටලීම්වලින් මෙම පිරිස හසුකරගත් බවයි, එම අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ.

ඒ අනුව ඔවුන්ට එරෙහිව නඩු පැවරීමේ කටයුතු හෙට දිනයේ සිට ආරම්භ කරන බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

වහාම ශ්‍රී ලාංකිකයන් පිරිසක් පිටුවහල් කරයි..!

වහාම ශ්‍රී ලාංකිකයන් පිරිසක් පිටුවහල් කරයි..!

……………………………………………………………………

You may like this video 👇