සුහදව ඉන්න හැටි ජනපතිගෙන් ඉගෙනගන්න - මනෝ ආණ්ඩු මන්ත්‍රීන්ට කියයි

Report

සමගි ජන බලවේගයේ (සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට ජනාධිපතිවරයාගේ සුහදශීලී ගනුදෙනුකරණය ඉගෙන ගන්නැයි උපදෙස් දෙමින් වතුකරයේ ගැටලු පිළිබඳවද තීව්‍ර විවේචනයක් කළේය.

ඔහු තවදුරටත් පැවසුවේ: 

“විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ සුහඳව ගනුදෙනු කරන ආකාරය ගැන ජනාධිපතිතුමාගෙන් ඉගෙන ගන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පවසන බව.”

කුරියර් හරහා උප්පැන්න සහතික ලබාගන්න වැඩ පිළිවෙලක්

කුරියර් හරහා උප්පැන්න සහතික ලබාගන්න වැඩ පිළිවෙලක්

මන්ත්‍රීවරයා වතු කම්කරු ප්‍රශ්නය පඩියට පමණක් සීමා නොකරන ලෙසත් ඉල්ලා සිටියේය:

“වතු ගෙවල් හය දාහක් දෙසැම්බරයට කලින් හදනවා කිව්වා. හදන්න බැරි වුණා. ප්‍රශ්නයක් නෑ. ලබන අවුරුද්දේ ඒක කරන්න.”

“ගෙවල් දෙදාහක් හදනවා යැයි මේ අවුරුද්දේ කිව්වා. මේවා පරස්පරයි නේ.”

“ඒකට අප විරුද්ධයි.”

විපක්ෂයට හිට්ලර් වගේ.. IMF එකටනම් පූසා වගේ - නාමල් රාජපක්ෂ ජනපතිට දාපු කින්ඩිය

විපක්ෂයට හිට්ලර් වගේ.. IMF එකටනම් පූසා වගේ - නාමල් රාජපක්ෂ ජනපතිට දාපු කින්ඩිය

ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් එක්ක මිත්‍රශීලීව කතා කරන්න, ගනුදෙනු කරන්න දන්නවා බවත්, ඒත් මන්ත්‍රීවරු ඒක දන්නේ නෑ බවත් මනෝ ගනේෂන් මහතා පෙන්වා දුන්නේය.

“ඒක නිසා ජනාධිපතිතුමාගෙන් ඒ සුහදතාවය ගැන ඉගෙන ගන්න.”

මාලිමා ආණ්ඩුවට දිලිත්ගෙනුත් කොළ එළියක්

මාලිමා ආණ්ඩුවට දිලිත්ගෙනුත් කොළ එළියක්