විදෙස්ගත ලාංකිකයින් මාලිමාව දිනවන්න ලංකාවට එයි. - (PHOTOS)
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් නැගිටීම ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වැළැක්වීමට නොහැකි බවට සංඥාවක් යැයි බුද්ධි අංශ විසින් රජයට වාර්තා කර ඇති බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසනවා.

කාන්තාවන්ටත් බේරිලි බොරු පිරිමි හිංසනය වෙනුවෙනුත් මෙරට ක්‍රියාත්මක අලුත්ම නීතිය මෙන්න. - එය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.
මේ අතර විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ සහායද ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සහතික කරන බවට බුද්ධි අංශ වාර්තා කර ඇති බවද ඔහු පවසනවා.
එමෙන්ම විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් මාලිමාවට ඡන්දය ලබා දීම සදහා දිවයිනට පැමිණිම ආරම්භ කර තිබෙනවා.


