එජාපයේ පිහිටෙන් මාලිමාව අයවැය දිනයි
පුත්තලම - ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පැවැත්විණි.
ඒ අනුව එම අයවැය එක්සත් ජාතික පක්ෂයේ සහායෙන් සම්මත කරගැනීමට ජාතික ජන බලවේගය අද (11) සමත් වුණි.
ඒ එහි ඡන්ද සමවූ පසු පැවති ඡන්ද විමසීමේදී තීරක ඡන්දය දිනාගනිමිනි.