නිළි රැජිනගේ ජීවිත කතාව රිදී තිරයට , මේ දවස්වල රටම කතාවෙන '' රැජිනියේ '' සිනමාපටය
By Kanchana
මේ දිනවල බොහෝ දෙනෙක් කතාවෙන මාතෘකාවක් තමයි සිනමාවට නගන්නට සූදානම් වෙන රැජිනියේ චිත්‍රපටිය. හෙළ නිළි රැජින, ආචාර්ය මාලනී ෆොන්සේකාගේ, ජීවිත කතාවේ අපූර්ව සිද්ධීන් පාදක කොටගෙන නිර්මාණය කෙරෙන “රැජිණියේ” චිත්‍රපටයේ මූලික කටයුතු දැන් ආරම්භ වී තිබෙනවා.
මෙම සිනමාපටයා සිනෙස්ටාර් පදනමේ ගරු සාභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාගේ සාඩම්බර සිනමා නිෂ්පාදනයෙන් නිර්මාණය වන සිනමා පටයක්. ඇතැම් පුද්ගලයන් සිනමාපටයෙන් ඇගේ ගෞරවයට හානියක් සිදුවේයැයි සදහන් කළත් සමහර අය මෙම සිනමා පටය නරඹන්නට ආශාවෙන් ඉන්නවා .
ඉතිං පසුගිය දා මෙහි මූලික සාකච්ජා පවත්වා තිබුණා .
එම අවස්තාවට ප්‍රවීන නළු නිළියන් රැසක් එක්කාසු වී තිබුණා , කෙසේ වෙතත් මෙම නිර්මාණය පිළිබද ඇයට ආදරය කරන බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියනවා .
අපේ ආත්මාර්ථකාමී ගොන් රැල මෙරට වටිනාම රංග ශිල්පිණිය වූ ඇයට කරන්න යන විනාසය - වෙන්ව ගිය නිළි රැජිණිය වෙනුවෙන් ලකී ඩයස් ආවේගශීලී වෙයි







