මහීෂ් තීක්ෂණ ගැන සතුටුදායක ආරංචියක්.. ICCය කීව දෙය.. පළමු වරට වෙලා තියෙන්නෙ..

Report

නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් එළි දක්වා තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අංක 1ට පැමිණ ඇත.

ඒ නිමා වූ ඔස්ට්‍රේලියාවට එරෙහි තරග 2කින් සමන්විත වූ එක්දින තරගාවලියේ දී මහීෂ් දැක් වූ සුපිරි දක්ෂතා හේතුවෙන් ය.

අයවැයත් කියලා දවසක් ගියා විතරයි.. ඩොලරයට වෙච්චි දෙය මෙන්න..(

අයවැයත් කියලා දවසක් ගියා විතරයි.. ඩොලරයට වෙච්චි දෙය මෙන්න..(

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරිම පාර්ලිමේන්තුවට අදත් යයි.. වහා ආණ්ඩුවෙන් කීව දෙය මෙන්න..(VIDEO)

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරිම පාර්ලිමේන්තුවට අදත් යයි.. වහා ආණ්ඩුවෙන් කීව දෙය මෙන්න..(VIDEO)

කෙසේ වෙතත්, මෙය මහීෂ් එක්දින ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පැමිණි පළමු අවස්ථාව වේ.

You May Like This Video👇