UPDATE - මහින්දානන්දට වසර 20ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්..

By Shehan May 29, 2025 05:52 AM GMT
Report

2015 ජනාධිපතිවරණ සමයේදී සමූපකාර තොග වෙළඳ ආයතනය (ස.තො.ස) හරහා කැරම් ඬෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදී ගනිමින්, ඒවා ක්‍රීඩා සංගම්වලට බෙදා හැරීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති හා හිටපු වෙළඳ අමාත්‍ය නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන දෙදෙනා එම චෝදනාවලට වරදකරු බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් තීන්දු කරන ලදී.

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

රටම සලිත කළ 50වෙනි වෙඩිල්ල පානදුරින්

රටම සලිත කළ 50වෙනි වෙඩිල්ල පානදුරින්